Saturday, April 6, 2013

චිත්‍රපටවලට සිංහල උප සිරැසි යොදමු.

ඔයාලා හැමෝටම සුබ දවසක්!
ඔන්න ඉතින් අදත් ඔයාල කැමතිම දෙයක් ගැන  ලිපියක් ලියන්නයි යන්නේ.මම හිතනවා ඔයාලත් මම වගේ films බලන්න කැමතියි කියල. ඔය කිව්වට ගොඩක් films විවිද භාෂා වලින්නේ තියෙන්නේ ,තේරෙන්නැති උනත් කට ඇරන් පින්තුර බලබල ඉන්නනෙ වෙන්නේ (හික්....හික්....) ඉතින් සිංහලෙන් උප සිරැසි තිබ්බනම් වැඩේ ගොඩ....ඔයාල කැමති ඇතිනේ තමන්ගේ අතින්ම හදාගත්තු උප සිරැසි එක්ක film බලන්න.
එහෙනම් වැඩි කතා නැතිව වැඩේට බහිමු.

මේ වැඩේට හරියන පට්ට software එකක් මට හම්බුනා.
මෙතනින් බා ගන්න.http://www.aegisub.org/



දැන් ඉතින් ඔයාලට ඕන විදියකට උප සිරස හදාගන්න පුළුවන් .
ඔන්න මං ගියා....

No comments:

Post a Comment

කැමතිනම් විතරක්