Tuesday, April 9, 2013

Facebook shortcut keys




Google Chrome සමග


1. Alt + M - නව පණිවුඩයක් ලබා ගැනිම සදහා

2. Alt + ? - Face book search කිරිම සදහා

3. Alt + 1 - Home page 1 කට යාම සදහා

4. Alt + 2 - ඔබෙ profile1 කට යාම සදහා

5. Alt + 3 – Friend request සදහා

6. Alt + 4 - පණිවුඩ ලබා ගැනිම සදහා

7. Alt + 5 – Notifications සදහා

8. Alt + 6 - ඔබෙ Account Settings සදහා

9. Alt + 7 - ඔබෙ Privacy Settings සදහා

10. Alt + 8 - Facebook page වෙත යාම සදහා


11. Alt + 9 - Facebook Statements and Rights agreement පෙන් විම සදහා

12. Alt + 0 - Facebook help center විවෘත කර ගැනිම සදහා



Fire fox සමග



1. Alt +Shift + M - නව පණිවුඩයක් ලබා ගැනිම සදහා

2. Alt + Shift + ? - Face book search කිරිම සදහා

3. Alt + Shift + 1 - Home page 1 කට යාම සදහා

4. Alt + Shift + 2 - ඔබෙ profile1 කට යාම සදහා

5. Alt + Shift + 3 – Friend request සදහා

6. Alt + Shift + 4 - පණිවුඩ ලබා ගැනිම සදහා

7. Alt + Shift + 5 - Notifications සදහා

8. Alt + Shift + 6 - ඔබෙ Account Settings සදහා

9. Alt + Shift + 7 - ඔබෙ Privacy Settings සදහා

10. Alt + Shift + 8 - Facebook page වෙත යාම සදහා

11. Alt + Shift + 9 - Facebook Statements and Rights agreement පෙන් විම සදහා

12. Alt + Shift + 0 - Facebook help center විවෘත කර ගැනිම සදහා



Internet Explorer සමග



1. Alt + M - නව පණිවුඩයක් ලබා ගැනිම සදහා

2. Alt + ? - Face book search කිරිම සදහා

3. Alt + 1 - Home page 1 කට යාම සදහා

4. Alt + 2 - ඔබෙ profile1 කට යාම සදහා

5. Alt + 3 – Friend request සදහා

6. Alt + 4 - පණිවුඩ ලබා ගැනිම සදහා

7. Alt + 5 – Notifications සදහා

8. Alt + 6 - ඔබෙ Account Settings සදහා

9. Alt + 7 - ඔබෙ Privacy Settings සදහා

10. Alt + 8 - Facebook page වෙත යාම සදහා

11. Alt + 9 - Facebook Statements and Rights agreement පෙන් විම සදහා

12. Alt + 0 - Facebook help center විවෘත කර ගැනිම සදහා

Saturday, April 6, 2013

චිත්‍රපටවලට සිංහල උප සිරැසි යොදමු.

ඔයාලා හැමෝටම සුබ දවසක්!
ඔන්න ඉතින් අදත් ඔයාල කැමතිම දෙයක් ගැන  ලිපියක් ලියන්නයි යන්නේ.මම හිතනවා ඔයාලත් මම වගේ films බලන්න කැමතියි කියල. ඔය කිව්වට ගොඩක් films විවිද භාෂා වලින්නේ තියෙන්නේ ,තේරෙන්නැති උනත් කට ඇරන් පින්තුර බලබල ඉන්නනෙ වෙන්නේ (හික්....හික්....) ඉතින් සිංහලෙන් උප සිරැසි තිබ්බනම් වැඩේ ගොඩ....ඔයාල කැමති ඇතිනේ තමන්ගේ අතින්ම හදාගත්තු උප සිරැසි එක්ක film බලන්න.
එහෙනම් වැඩි කතා නැතිව වැඩේට බහිමු.

මේ වැඩේට හරියන පට්ට software එකක් මට හම්බුනා.
මෙතනින් බා ගන්න.http://www.aegisub.org/



දැන් ඉතින් ඔයාලට ඕන විදියකට උප සිරස හදාගන්න පුළුවන් .
ඔන්න මං ගියා....

Friday, March 29, 2013

COMPUTER 1 FORMAT කරල ඉවරයි නම් SOFTWARE ටික AUTO DOWNLOAD කරල AUTO INSTALL කරගන්න....


කරන්න ඕන මෙච්චරයි:
1:Site 1ට ගිහින් ඔයාට ඕන software ටික pick කරන්න.
http://ninite.com/

2:ඉන්පසු Get installer Icon එක උඩ click කරන්න.


 3:එවිට file එකක් Download කරන්න එවි,ඒක Download කර Run කරන්න.
දැන් Auto software ටික Download වෙලා, Auto install වෙවි.

Thursday, March 28, 2013

NOKIA SECRET CODES.



*#0000# - Display the software version, the date when the software was built and the phone model. In some cases, the phone model is not the one used by marketing. It is the internal model used inside Nokia. For example, RM-36 is the internal name of Nokia 6680.


  *#06# for checking the IMEI (International Mobile Equipment Identity).


                                                *#7780# reset to factory settings.



*#67705646# This will clear the LCD display (operator logo).

*#2820# Bluetooth device address.




*#746025625#  Sim clock allowed status.
*#62209526# - Display the MAC address of the WLAN adapter. This is available only in the newer devices that support WLAN




*#92702689# - takes you to a secret menu where you may find some of the information below:
1. Displays Serial Number.
2. Displays the Month and Year of Manufacture
3. Displays (if there) the date where the phone was purchased (MMYY)
4. Displays the date of the last repair - if found (0000)
5. Shows life timer of phone (time passes since last start)

EMERGENCY BATTERY BACKUP(30% INCREASE) 


1 Imagine ur cell battery is very low, u r expecting an important call and u don't have a charger. Nokia instrument comes with a reserve battery. To activate, key is
"*3370#" 

Ur cell will restart with this reserve and ur instrument will show a 50% incerase in battery. This reserve will get charged when u charge ur cell next time. sound quality but talk time is reduced by approx. 5% .
#3370# Deactivate Enhanced Full Rate Codec( EFR)

*#3370# - Enhanced Full Rate Codec (EFR) activation. Increase signal strength, better signal reception. It also help if u want to use GPRS and the service is not responding or too slow. Phone battery will drain faster though.

*#3370* - (EFR) deactivation. Phone will automatically restart. Increase battery life by 30% because phone receives less signal from network.
*#4720# - Half Rate Codec activation.
*#4720* - Half Rate Codec deactivation. The phone will automatically restart

If you forgot wallet code for Nokia S60 phone, use this code reset: *#7370925538#
Note, your data in the wallet will be erased. Phone will ask you the lock code. Default lock code is: 12345

Press *#3925538# to delete the contents and code of wallet.

Unlock service provider: Insert sim, turn phone on and press vol up(arrow keys) for 3 seconds, should say pin code. Press C,then press * message should flash, press * again and 04*pin*pin*pin#

*#7328748263373738# resets security code.
Default security code is 12345
  1.  #pw+1234567890+1# Provider Lock Status. (use the "*" button to obtain the "p,w" and "+" symbols)
  2. #pw+1234567890+2# Network Lock Status. (use the "*" button to obtain the "p,w" and "+" symbols)
  3. #pw+1234567890+3# Country Lock Status. (use the "*" button to obtain  the "p,w" and "+" symbols)
  4. #pw+1234567890+4# SIM Card Lock Status.(use the "*" button to obtain the "p,w" and "+" symbols)
  5. *#147# (Vodafone) this lets you know who called you last *#1471#  Last call (Only Vodafone)
  6.  *#21# Allows you to check the number that "All Calls" are diverted  To
  7.  *#2640# Displays security code in use
  8.  *#30# Lets you see the private number
  9.  *#43# Allows you to check the "Call Waiting" status of your phone.
  10.  *#61# Allows you to check the number that "On No Reply" calls are diverted to
  11.  *#62# Allows you to check the number that "Divert If Unreachable(no service)" calls are diverted to
  12.  *#67# Allows you to check the number that "On Busy Calls" are diverted to
  13.  *#67705646# Removes operator logo on 3310 & 3330
  14.  *#73# Reset phone timers and game scores
  15.  *#746025625# Displays the SIM Clock status, if your phone supports this power saving feature "SIM Clock Stop Allowed", it means you will get the best standby time possible
  16. *#7760# Manufactures code
  17.  *#7780# Restore factory settings
  18.  *#8110# Software version for the nokia 8110 

PC එක START වෙද්දිම OPEN වෙන SOFTWARES පාලනය කරමු


ඔයාල හැමෝටම සුබ දවසක් !
අද මම කියන්න යනදේ  පොඩි දෙයක් උනාට ටිකක් වටිනවා....මෙන්න මෙකයි..අපි PC එකට එක එක Softwares දානවනේ...ඉතින් සමහර එවා අපි PC එක Start කරපු ගමන්ම Open වෙනවා....සමහර වෙලාවට එක හරි කරදරයක් වෙන අවස්ථා ගොඩයි....උදා :- Skype , Yahoo Messenger , Hotmail Messenger.. Etc


ඉතින් මම ඔයාලට කියලා දෙන්නෙ එවා කොහොමද පාලනය කරගෙන අවශ්‍ය එවා විතරක් දාගන්න එක පිළිබඳව...මම පහලින් කියන විදියට කරන්න

1. Run එක Open කරගන්න... වින්ඩොස් Key එකයි R අකුරයි එකවර ප්‍රෙස් කලත් හරි

2. MSCONFIG කියලා Type කරලා Ok කරන්න

3. එතකොට ඔයලාට පෙනෙයි පොඩි Popup Window එකක් එනවා එකෙ Startup කියන එක Select කරන්න


4. දැන් ඔයාලට පෙනෙන්නෙ PC එක On වෙන කොටම Start වෙන Programmes ටික....ඔයාලට ඔනේ නැති එවා වලින් ටික් එක අයින් කරලා Apply කරන්න.....

5.PC එක Restart කරලා බලන්න ඔයාලා අයින් කරපු ටික Start නොවෙවි

*System එකේ Files නම් අයින් කරන්න එපා...සොෆ්ට්වෙයා විතරක් අයින් කරන්න... හික් හික්

ඉතින් ඔයාලට ප්‍රොයොජනවත් වෙවි කියලා හිතනවා මෙක....යාලුවන්ටත් බෙදා දෙන්න.........

TORRENT DIRECT DOWNLOAD

වාත වෙන්නේ නැතුව TORRENT බාන්න කැමතිද........?


Torrent බාන එක වෙලාවකට වාතයක් වෙනවා නේද.....?
Seeds නැත්තන් වෙලාවකට මල පනිනවා නේ . මෙන්න තියෙනවා ඕකට නියම විසදුමක්.
අපි අද ඉදන් Torrent Direct  බාමු. වැඩේ හොදයි නේ :)

කොහොමද ඉතින් ඕක කරන්නේ.....????

(1) පලවෙනියට Torrent එකේ Magnet Link එක Copy කරගන්න ඕනේ. ලොකු දෙයක් නෑ පහල තියෙන රූපේ  විදිහට Link එක Copy කරන්න.


[Image: AlJK5.jpg]

(2) දැන්  මේ Site එකට යන්න http://www.zbigz.com/
[Image: 2zKug.jpg]

(3) දැන් ඔයාලා Copy කරපු Link එක මෙන්න මේ විදිහට Paste කරන්න
[Image: m01de.jpg] 

(4) ඊට පස්සේ GO කියලා තියෙන Button  එක  Click කරන්න. ටිකක් වෙලා හිටියම එයාලා අපිට Download කරන්න අවශ්‍යය File එක මෙන්න මේ විදිහට Create කරලා දෙනවා


දැන් ඉතින් ලොවෙත් IDM එකට දාලා බා ගන්න තියෙන්නේ
satahana:sandeepa

Skype එකෙන් Fun එකක් ගමු


ඉතින් ඉතින් කොහොමද ඔයාලට..අද මම අරන් ආව skype එකෙන් පොඩි fun එකක් ගන්න වැඩක්..කට්ටිය හිතනව ඇති fun එකක් කිව්වහම සෙල්ලම් කරන්නද දන්නෙ නැහැ කියල..:P..මේකෙන් හැබැයි කට්ටියව සෙල්ලමට ගන්නත් පුලුවන්.......ආ....fun එකක් කිව්වට මන් මොකද්ද කියල කිව්වෙ නැහැනෙ.

මේක කටහඩ මාරු කරල කතා කරන්න පුලුවන් එකක්...පට්ට නේද?...මේක ගැන කිව්වොත් මේකෙ තියෙනව කටහඩවල් 10...මරු නේද?.. තනි ඇහැට ඇඩෙනව...මේකෙන් කෙල්ලක්ගෙ කටහඩ දාල පොඩි බයිට් එකක් දෙන්නත් පුලුවන්...තව තියෙනව පොඩි මලයෙක්ගෙ එකක් ඒකනම් මරේ මරු..හිනා කාල මැරෙනව..ආ...කියන්න බැරි උනානෙ මේකෙන් පුලුවන් අපි කතා කරන එක අපිටම ඇහෙන්න හදා ගන්න..මේක එච්චර ලොකු file එකක් නෙමේ...ඒක නිසා ඕනම කෙනක්ට බා ගන්න පුලුවන්..කට්ටිය බලනව ඇති මූ කියවනව කියනව කෝ බඩු තාම දුන්නෙ නැහැනෙ කියල..:P...ඔන්න එහෙනම් පහල තියෙන ලින්කුවෙන් බා ගන්න...බාල ඉවර වෙලා කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා...මොකන් හරි සීන් එකක් ආවොත් අපිට කියන්න..එහෙනම් තවත් පට්ට දෙයක් සමගින් පස්සෙ සෙට් වෙමු...කට්ට්යටම ජය!!!!!


menna thiyenawa link eka ...


http://clownfish-translator.com/download.html

mama:sandeepa