Thursday, March 28, 2013

PC එක START වෙද්දිම OPEN වෙන SOFTWARES පාලනය කරමු


ඔයාල හැමෝටම සුබ දවසක් !
අද මම කියන්න යනදේ  පොඩි දෙයක් උනාට ටිකක් වටිනවා....මෙන්න මෙකයි..අපි PC එකට එක එක Softwares දානවනේ...ඉතින් සමහර එවා අපි PC එක Start කරපු ගමන්ම Open වෙනවා....සමහර වෙලාවට එක හරි කරදරයක් වෙන අවස්ථා ගොඩයි....උදා :- Skype , Yahoo Messenger , Hotmail Messenger.. Etc


ඉතින් මම ඔයාලට කියලා දෙන්නෙ එවා කොහොමද පාලනය කරගෙන අවශ්‍ය එවා විතරක් දාගන්න එක පිළිබඳව...මම පහලින් කියන විදියට කරන්න

1. Run එක Open කරගන්න... වින්ඩොස් Key එකයි R අකුරයි එකවර ප්‍රෙස් කලත් හරි

2. MSCONFIG කියලා Type කරලා Ok කරන්න

3. එතකොට ඔයලාට පෙනෙයි පොඩි Popup Window එකක් එනවා එකෙ Startup කියන එක Select කරන්න


4. දැන් ඔයාලට පෙනෙන්නෙ PC එක On වෙන කොටම Start වෙන Programmes ටික....ඔයාලට ඔනේ නැති එවා වලින් ටික් එක අයින් කරලා Apply කරන්න.....

5.PC එක Restart කරලා බලන්න ඔයාලා අයින් කරපු ටික Start නොවෙවි

*System එකේ Files නම් අයින් කරන්න එපා...සොෆ්ට්වෙයා විතරක් අයින් කරන්න... හික් හික්

ඉතින් ඔයාලට ප්‍රොයොජනවත් වෙවි කියලා හිතනවා මෙක....යාලුවන්ටත් බෙදා දෙන්න.........

No comments:

Post a Comment

කැමතිනම් විතරක්