Thursday, March 28, 2013

TORRENT DIRECT DOWNLOAD

වාත වෙන්නේ නැතුව TORRENT බාන්න කැමතිද........?


Torrent බාන එක වෙලාවකට වාතයක් වෙනවා නේද.....?
Seeds නැත්තන් වෙලාවකට මල පනිනවා නේ . මෙන්න තියෙනවා ඕකට නියම විසදුමක්.
අපි අද ඉදන් Torrent Direct  බාමු. වැඩේ හොදයි නේ :)

කොහොමද ඉතින් ඕක කරන්නේ.....????

(1) පලවෙනියට Torrent එකේ Magnet Link එක Copy කරගන්න ඕනේ. ලොකු දෙයක් නෑ පහල තියෙන රූපේ  විදිහට Link එක Copy කරන්න.


[Image: AlJK5.jpg]

(2) දැන්  මේ Site එකට යන්න http://www.zbigz.com/
[Image: 2zKug.jpg]

(3) දැන් ඔයාලා Copy කරපු Link එක මෙන්න මේ විදිහට Paste කරන්න
[Image: m01de.jpg] 

(4) ඊට පස්සේ GO කියලා තියෙන Button  එක  Click කරන්න. ටිකක් වෙලා හිටියම එයාලා අපිට Download කරන්න අවශ්‍යය File එක මෙන්න මේ විදිහට Create කරලා දෙනවා


දැන් ඉතින් ලොවෙත් IDM එකට දාලා බා ගන්න තියෙන්නේ
satahana:sandeepa

No comments:

Post a Comment

කැමතිනම් විතරක්